We Introduce HTML in sinhala.Every day we update our blog.Come and join with HTML lessons free and get the moral for php,java script,css and xml.Tell your friend about our blog....

Now PHP + Mysql in sinhala.it's free.join with us to beyond the simple HTML language.we show you how to build a complete website.After you follow this lesson you can get a real idea about PHP + Mysql.

Joomla is the world’ s most popular open source CMS (content management system). With 2.7 percent of the Web running on Joomla, the software is used by individuals, small and medium-sized businesses.Learn joomla in sinhala at our blog.join today.

Cascading Style Sheets (CSS) is a style sheet language used to describe the presentation semantics (the look and formatting) of a document written in a markup language. Its most common application is to style web pages written in HTML and XHTML.Learn CSS from sinhala free.

If you have problem about any lesson in our blog or any thing log on to our forum and type your question.If you can sole our partners question log on our forum right now.Increase your knowledge from our forum.

මාට්ටු නොවී Google Chrome වලින් හොර වැඩ කරන්න





දැන් ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්නේ google chrome browser එකනේ ඒ නිසා මේ දේ ටිකක් වැදගත්  වෙයි හැමෝටම. හොර වැඩට කීවට මේක හදල තියෙන්නේත් අපේම ආරක්ෂාවටලු. කරලම බලන්නකෝ, මුලින්ම  chrome ඕපන් කරල ctrl+shift+N ඔබන්න.




ඉතිරි විස්තර ඔන්න එතනම ලියල තියෙනවා. මේකට කියන්නේ incognito(වෙස්වලාගත්) කියලා. incognito page එකේ ඉදල කරන කිසිම දෙයක් අපේ browser history හෝ search history යට ඇතුල් වෙන්නේ නෑ.


 Chrome help(F1) page    එකෙන් google chrome short cut ටිකක් බලා ගන්න පුළුවන්.

By සිංහල මාස්ටර් with No comments

Windows 7 වල Folder වල background එකට picture එකක් දාමු..

අපි බලමු  ඔයාලගේ Folder එකට background image එකක් දාගන්න කොහොමද කියලා. එකට පොඩි software එකක් ඕනේ වෙනවා. එක  windows 7 වලට විතරයි.. හැම Folder එකකටම මේක වැඩ නොකරන්න පුළුවන්.software folders වලට වගේ..අනික personal folders වලට drivers වලට උනත් වැඩ..

පහලින්  software එක download කරගන්න.




Step 1--   download කරගෙන එකේ තියෙන W7FBC 1.1.exe file එක open කරන්න..
(W7FBC 1.1.exe 
එකේ properties ගිහින් compatibility tab එකේ යටම තියෙන Run this programme as administrator ටික් එක දාන්න වැඩ කරේ නැත්නම්..  ).






එතකොට මේ වගේ windows එකක් එයි..එකේ මුලින්ම Browse කියන button එක click කරලා picture එක දාන්න ඕන folder එක select කරලා OK කරන්න.
 step 2--   Change Background Image කියන එක ක්ලික් කරලා folder එකට දාන්න ඕනේ picture එක select කරලා Open කරන්න..

එතනම පහල තියෙන. Text Color එකට කැමති පාටක් තෝරලා දෙන්න..  
-Apply to Sub Folders කියන තැන ටික් එක දාන්න කැමතිනම්..එතකොට ඒ folder එක ඇතුලේ තියෙන  folder වලටත් apply වේවි.

ප්‍රතිපලය---








ඔයාලට දාපු පින්තුරේ අයින් කරන්න හෝ වෙනස් කරන්න    ඕනෙනං software එක open කරල Folder එක select කරලා uninstall ක්ලික් කරන්න..


Posted by : nuwansrimal

By සිංහල මාස්ටර් with No comments

PHP සඳහා LAMP Server උබුන්ටු තුල ස්ථාපිත කරගන්නේ කොහොමද ?



මේක ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් .මම මේක කරන්න උබුන්ටු terminal 
එක උදව් කරගන්නවා .

Apache ස්ථාපිත කිරීම .........

       01)මුලින්ම ඔයාල terminal එක open කරගන්න .ඊට පස්සේ එකේ  
මේ පහල තියෙන code එක ඇතුල් කරන්න.එතකොට ඔයාලගෙ password 
එක enter කරන්න  
sudo apt-get install apache2

       02)ඔයාලට මේක  test කරන්න ඕනේ නම් web browser එකේ 
address bar එකේ " http://localhost/" කියල ඇතුල් කරන්න.එතකොට
 "It works!" කියල එනවනම් වැඩේ ගොඩ.

PHP ස්ථාපිත කිරීම .........

       01)පහල code එකටත් ඉස්සෙල්ලා අපි කරපු දේම කරලා 
enter කරන්න.
sudo apt-get install php5 libapache2-mod-php5

      ඊට  පස්සේ මේක පහල code එකත් ඇතුල් කරන්න.
sudo /etc/init.d/apache2 restart
       වැඩේ  හරි .........................!
My SQLස්ථාපිත කිරීම .........   
ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක 
ඇතුල් කරන්න.
   
sudo apt-get install mysql-server

phpMyAdmin ස්ථාපිත කිරීම ......... 
ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක
ඇතුල් කරන්න.මෙයා තමයි අපිට ලේසියෙන්ම database එක
edit කරන්න උදව් වෙන කෙනා  

sudo apt-get install libapache2-mod-auth-mysql 
php5-mysql phpmyadmin

දැන් Enter කරන්න .

post by : මලිත් හිරන්ත 

By සිංහල මාස්ටර් with 1 comment

Photoshop වලින් විනිවිද පේන(Transparent) රුපයක් සාදාගන්නේ කොහොමද?

මේක එච්චරම අමාරු වැඩක් නම් නෙමේ.එත් අපිට මේක ගොඩක් වැදගත් වෙනවා.දැන් අපි පහත පින්තුර 2ක යොදා ගෙන එක නිර්මාණයක් කරමු.

































සාමාන්‍ය විදියට කාර් එක තියෙන පින්තුරය අනිකට අදාල දැම්මොත් අපිට පහත පරිදි දකින්නට පුළුවන්.



එතකොට කිසි ලස්සනක් නැනේ.හරි දැන් අපි කාර් එක තියෙන පින්තුරය තොර ගමු.
photoshop වල window වලට ගොස් layer වලට හරිය වැටි ඇද්දැයි බලන්න.


































දැන් පහත පරිදි  layer එකෙහි  පින්තුරය මත click කර Duplicate Layer යන්න තොර ගන්න.



ලැබෙන window වට ok ලබාදෙන්න.
දැන් පහත ලෙස පෙනේවි.දැන් පළමු layer එක delete කරන්න.



දැන් layer වෙත ගොස් new layer එකක් තෝරාගන්න. 



දැන් layer දෙක මාරු කරන්න.



දැන් magic wand tool එක මගින්  පින්තුරයේ හිස්තැන් වල select කරන්න.එසේ කිරීමට පෙර layer window එකෙහි පින්තුරය click කරන්න.ඔබට කඩ ඉරි මගින් select වි ඇති අයුරු දකින්නට ලැබේවි.



දැන් Delete button එක ඔබන්න.එවිට පහත ලෙස පෙනේවි.

දැන් Move tool එක මගින් අනෙක් පින්තුරය උඩට මෙම පින්තුරය ඇද දමන්න.එවිට පහත පරිදි ලස්සන රුපයක් ඔබට ලැබේවි.




post by : ප්‍රසංග අමිල බාලසූරිය(2011/10/31)

By සිංහල මාස්ටර් with No comments

හැමදාටම IDM ( Life TimeUpdatable ) Without Crack And Patch

කට්ටියම දන්නවා ඇති දැනට තියෙන (භාගත කරනයන්) Downloader වලින් හොඳම එක IDM කියලා.මේක කොච්චර හොඳ උනත් තියෙන අවුල  තමයි යාවත්කාලීන කරපුගමන් Fake Serial කියලා වැටිලා අවුල් ගහන එක. මේකට patch ගොඩක් තිබුනට යාවත් කාලින කිරිමෙන් ඇති වෙන ප්‍රශ්නෙ නවතින්නෙ නෑ. update කරොත් අලුත් patch එකක් 



මේකට විසදුමක් තියෙනවා.වැඩි අමාරුවක් නැහැ.හරිම සිම්පල් ප්ලෑන් එකක් තමයි තියෙන්නෙ. අපි එහෙනම් වැඩේට බහිමු.
  
1.මුලින්ම කරන්න තියෙන්නෙ IDM එක Download කරන්න.
2. IDM Open කරලා Registration කියන එක click කරන්න.
3. එතනදි ඕන කරන දත්ත ලබා දෙන්න. 

Serial Key සඳහා පහත ඒවාගෙන් එකක් ලබා දෙන්න.
RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M

UK3DV-E0MNW-MLQYX-GENA1

398ND-QNAGY-CMMZU-ZPI39

GZLJY-X50S3-0S20D-NFRF9

W3J5U-8U66N-D0B9M-54SLM

EC0Q6-QN7UH-5S3JB-YZMEK

UVQW0-X54FE-QW35Q-SNZF5

FJJTJ-J0FLF-QCVBK-A287M
 ඊට පස්සෙ register කියන එක click කරන්න.


4.  දැන් IDM එක taskbar එකෙන් close කරලා ආපහු open කරන්න. එතකොට වැටෙනවා අර fake serial කතාව. 



මෙහෙම වැටුනා කියල බය වෙන්න එපා.දැන් තමයි අපි පටන් ගන්නෙ.


5.‍‍‍‍‍‍‍ ‍XP භාවිතා කරන අය මෙහෙම කරන්න.
Start බොත්තම click කරලා >> run click කරන්න, එතනදි මෙම command එක ලබා දෙන්න.
                 
             notepad %windir%\system32\drivers\etc\hosts




එතකොට මෙහෙම එකක් Open වේවි.. Line එක ඉවර වෙන තැනට පහත දීලා තියෙන code එක enter කරන්න.

127.0.0.1    tonec.com
127.0.0.1    www.tonec.com
127.0.0.1    registeridm.com
127.0.0.1    www.registeridm.com
127.0.0.1    secure.registeridm.com
127.0.0.1    internetdownloadmanager.com
127.0.0.1    www.internetdownloadmanager.com
127.0.0.1    secure.internetdownloadmanager.com
127.0.0.1    mirror.internetdownloadmanager.com
127.0.0.1    mirror2.internetdownloadmanager.com
එතකොට තියෙන්න ඕන මෙන්න මෙහෙමයි.  




දැන් මේක save කරන්න.(Ctrl+S)

( Windows 7 use කරන අයට මීට වඩා පොඩි කට්ටක් කන්න වෙනවා.මුලින්ම notepad එක Right Click කරලා Run as Administrator click කරන්න.ඊට පස්සෙ Winkey + R ඔබලා Run box එක ගන්න.
%windir%\system32\drivers\etc\
 කියන Command එක දෙන්න. hosts කියන File එක open උන Notepad එකට Drag කරලා දාන්න.ඊට පස්සෙ ‍xp වලට කරන්න තියෙන විදිහටම මම දීලා තියෙන code එක එකතු කරලා save කරන්න.)


දැන් වැඩේ ගොඩ. IDM එක Open කරන්න. අපහු ඒවි අර details දෙන්න.කලින් කරාවගෙම දත්ත ටික දෙන්න.Serial Key එකට මම දීල තියෙන key එකක් දෙන්න..







By සිංහල මාස්ටර් with 1 comment